Sachin0707@MissWorld profile image

Sachinthaka Munasinghe

Sachin0707@MissWorld
Copied to clipboard
🇱🇰 -
Posts
0Followers
0Following

MISS WORLD SRILANKA 🇱🇰 ANUDI GUNASEKARA ❤

Congratulations Miss Sri Lanka....every Sri Lankans hope...👑👑👑👑👑🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 Thank you to the indians 🇮🇳🇮🇳🇮🇳🇮🇳 for showing love to our Anudi, 💐💐💐💐💐💐 What a nice culture in Telangana., must have this experience one day.... #TelanganaZarurAana ❤❤❤ Anudi Sri Lankan beauty Queen.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 We as Sri Lankans, wish you all the very best. You are well deserved the Crown. We know Thelangana- 🇮🇳 caring you as a sister, and we also inspire to visit Thelangana as it has a rich culture. We love and admire the culture Thelangana has. Also our beauty Queen always mention, she feels Thelangana like home. Our intelligent and beautiful Anudi Gunasekara is keeping Sri Lanka 🇱🇰 , the highest level in the world, through her beauty. We wish her good luck for her journey. #Missworld2025 #ThellanganaZarurAana Miss Cameroon. Beautiful moments of sharing indeed. Keep it up!! 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 #PinkMarathonByIssie #missworld #72missworld #missworldintelangana #beautywithapurpose #bwap #telangana #TelanganaZarurAana #ZarurAana #princesseissie #issieprincesse #cameroon #missworldcameroon #TridentHyderabad #missworldtridenthyderabad අනුදිට ඔබේ සහයෝගය අත්‍යවශ්‍යම මොහොතයි මේ ‼️ ලෝක රූ රැජිණ තරඟාවලියේ අවසන් හතළිස් දෙනා අතරට ඍජුවම තෝරාපත්වන අවසාන තරඟකාරිනිය තෝරන Multimedia Challenge වටය, මේ වනවිට අතිශය තීරණාත්මක අවදියකට පැමිණ තිබෙනවා. එහි අවසන් අභියෝගය ලෙස, තරඟකාරිනියන් විසින් රූ රැජිණක් ලෙසින් තමන්ගේ මෙතෙක් ගමන පිළිබඳව Miss World App එක තුළ පළකරන ලද පෝස්ටුවට වැටෙන කමෙන්ට්ස් සංඛ්‍යාව අතින්, අනුදිව පරයමින් අනෙක් තරඟකාරිනියන්ගේ පෝස්ට් වලට වැටෙන කමෙන්ට් සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩිවෙමින් තිබෙනවා. එබැවින් ලංකාව නියෝජනය කරන අනුදි වෙනුවෙන් මේ අවස්ථාවෙදී ශ්‍රී ලාංකික ඔබ සැමගේ උපරිම සහයෝගය සහ උත්සාහය අපි අපේක්ෂා කරනවා. තරඟවටය හෙට දින වනතුරු විවෘත බැවින් ඔබ සියළුදෙනාගෙන්ම හැකි පමණ, වැඩි වැඩියෙන් පහතින් දක්වා ඇති පෝස්ටුවට කමෙන්ට් කරන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිනවා. Link: https://rtb.missworld.com/MWHOME/my-miss-world-journey ඔබේ දුරකථනයේ Miss World App එක තිබේ නම්, කෙළින්ම ඇප් එකට පිවිස, Anudi Gunasekara විසින් පළකර ඇති My Miss World Journey යන වීඩියෝවට කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් Web Browser එකක් භාවිතයෙන් මෙය කරන්නත් පුළුවන්. සැ.යු: ලින්ක් එක හරහා යන්නේ නම් ඔබ මුලින්ම ඔබේ Miss World Account එකට log විය යුතුයි. නැතිනම් එය Anonymous comment එකක් ලෙස පළවී approval එකකට යනු ඇත. එනිසා පහසුම දේ කෙළින්ම ඇප් එක හරහා කමෙන්ට් පළ කිරීමයි. අනුදි සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔබගේ සහයෝගය දැක්වීමට ඇති අවසන් සහ වටිනාම අවස්ථාව මෙයයි ‼️ - Copy Admin
1y
Miss World Sri Lanka

Wishing you continued success and recognition in all your endeavors. 🇱🇰

As Miss World 2025 approaches, I extend my warmest wishes to Anudi Gunasekara , who will be representing Sri Lanka on this prestigious international stage in Hyderabad, India on May 31st. Anudi, your journey so far has been nothing short of inspiring. You have already proven yourself to be an exceptional contestant, showcasing a unique combination of elegance, intellect, and unwavering determination - qualities that set you apart on the global platform. Your recent achievements are a testament to your dedication and potential, and they bring immense pride to all of us back home. In a competition that brings together some of the world’s most talented and accomplished young women, I have every confidence that you will shine brilliantly. With your grace, strength, and spirit, you have everything it takes to bring the Miss World crown to Sri Lanka. I would also like to thank the Siyatha Miss Sri Lanka team for recognizing Anudi’s true potential and preparing her so thoroughly to represent our nation with pride and purpose. To all the Sri Lankans who continue to rally around her with love and support - your encouragement matters. Together, let’s stand behind Anudi as she takes this bold step onto the world stage. එලඹෙන මැයි 31 වනදා ඉන්දියාවේ හයිද්‍රාබාද් හිදී පැවැත්වෙන "Miss World 2025" තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගවදින අනුදි ගුණසේකර සොයුරියට, මාගේ උණුසුම් සුභ පැතුම් ප්‍රකාශ කරමි. අනුදි.. ඔබ මෙතෙක් ආ ජයග්‍රාහී ගමන සැබැවින්ම ආස්වාදජනකය. රූපයෙන්, දැනුමෙන් හා හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ කැපී පෙනෙන තරගකාරිණියක ලෙස, ජාත්‍යන්තර වේදිකාවේ දී ඔබගේ විශිෂ්ටත්වය විදහා දැක්වීමට ඔබ දැනටමත් සමත් වී ඇත. Miss World 2025 තරගාවලිය තුල මේ වනවිටත් ඔබ ලබා ඇති ජයග්‍රහණයන් ශ්‍රී ලාංකිකයින් ලෙස අපට මහත් වූ ආඩම්බරයකි. ලෝකයේ ඉහළම මට්ටමේ තරගකාරිණියන් සමඟ තරඟ කිරීමට ඇති මෙම තරගාවලියේ අහියෝගයන්ට සාර්ථකව මුහුණ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් Miss World කිරුළ දිනා දීමේ හැකියාව ඔබ සතු බවට පූර්ණ විශ්වාසයක් මා තුලද ඇත. අනුදි ගුණසේකර නම් සන්නාමය Miss Sri Lanka for Miss World ලෙස තෝරාගෙන, ජාත්‍යන්තර වේදිකාවට සූදානම් කළ Siyatha Miss Sri Lanka සංවිධායක මණ්ඩලයටද මාගේ ආදරණීය ස්තුතිය පුදකරමි. එසේම, මෙතෙක් නොදුටුවිරූ අන්දමේ උනන්දුවකින් හා උද්යෝගයකින් ඔබට ශක්තිය හා ආශීර්වාදය ලබාදෙමින්, ඔබේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන සියලුම ශ්‍රී ලාංකික සහෘදයන්ට මාගේ ගෞරවය හා ආචාරය පුද කර සිටිමි. #MissWorld2025 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 Wishing you continued success and recognition in all your endeavors. With the Grace and Brilliance of a Telugu Cinema Star, You Bring Great Pride to Sri Lanka. #MissWorld2025 #missworldtridenthyderabad #visitindia #missworldsrilanka #MissWorld72, #TelanganaZarurAana, and #Telangana. #missworldsrilanka https://www.instagram.com/anudi_gunasekara?igsh=MW1lOGVsaW1xem5tMA== https://www.facebook.com/share/p/1JNfcvUDxw/?mibextid=oFDknk https://www.facebook.com/share/p/1AsDnxm3QC/?mibextid=oFDknk https://www.facebook.com/share/v/1GGftuM9L3/?mibextid=D5vuiz https://rtb.missworld.com/shortUrl/qrJ5Ygg
1y
Miss World Sri Lanka

@Anudi Gunasekara 🇱🇰 🇱🇰 🇱🇰 MissWorld2025

As Miss World 2025 approaches, I extend my warmest wishes to Anudi Gunasekara , who will be representing Sri Lanka on this prestigious international stage in Hyderabad, #India on May 31st. Anudi, your journey so far has been nothing short of inspiring. You have already proven yourself to be an exceptional contestant, showcasing a unique combination of elegance, intellect, and unwavering determination - qualities that set you apart on the global platform. Your recent achievements are a testament to your dedication and potential, and they bring immense pride to all of us back home. In a competition that brings together some of the world’s most talented and accomplished young women, I have every confidence that you will shine brilliantly. With your grace, strength, and spirit, you have everything it takes to bring the Miss World crown to Sri Lanka. I would also like to thank the Siyatha Miss Sri Lanka team for recognizing Anudi’s true potential and preparing her so thoroughly to represent our nation with pride and purpose. To all the Sri Lankans who continue to rally around her with love and support - your encouragement matters. Together, let’s stand behind Anudi as she takes this bold step onto the world stage. With admiration and support,  එලඹෙන මැයි 31 වනදා ඉන්දියාවේ හයිද්‍රාබාද් හිදී පැවැත්වෙන "Miss World 2025" තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගවදින අනුදි ගුණසේකර සොයුරියට, මාගේ උණුසුම් සුභ පැතුම් ප්‍රකාශ කරමි. අනුදි.. ඔබ මෙතෙක් ආ ජයග්‍රාහී ගමන සැබැවින්ම ආස්වාදජනකය. රූපයෙන්, දැනුමෙන් හා හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ කැපී පෙනෙන තරගකාරිණියක ලෙස, ජාත්‍යන්තර වේදිකාවේ දී ඔබගේ විශිෂ්ටත්වය විදහා දැක්වීමට ඔබ දැනටමත් සමත් වී ඇත. Miss World 2025 තරගාවලිය තුල මේ වනවිටත් ඔබ ලබා ඇති ජයග්‍රහණයන් ශ්‍රී ලාංකිකයින් ලෙස අපට මහත් වූ ආඩම්බරයකි. ලෝකයේ ඉහළම මට්ටමේ තරගකාරිණියන් සමඟ තරඟ කිරීමට ඇති මෙම තරගාවලියේ අහියෝගයන්ට සාර්ථකව මුහුණ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් Miss World කිරුළ දිනා දීමේ හැකියාව ඔබ සතු බවට පූර්ණ විශ්වාසයක් මා තුලද ඇත. අනුදි ගුණසේකර නම් සන්නාමය Miss Sri Lanka for Miss World ලෙස තෝරාගෙන, ජාත්‍යන්තර වේදිකාවට සූදානම් කළ Siyatha Miss Sri Lanka සංවිධායක මණ්ඩලයටද මාගේ ආදරණීය ස්තුතිය පුදකරමි. එසේම, මෙතෙක් නොදුටුවිරූ අන්දමේ උනන්දුවකින් හා උද්යෝගයකින් ඔබට ශක්තිය හා ආශීර්වාදය ලබාදෙමින්, ඔබේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන සියලුම ශ්‍රී ලාංකික සහෘදයන්ට මාගේ ගෞරවය හා ආචාරය පුද කර සිටිමි. ආදරය සහ සුබපැතුම් සමඟ 💐  #MissWorld2025 Wishing you continued success and recognition in all your endeavors. With the Grace and Brilliance of a Telugu Cinema Star, You Bring Great Pride to Sri Lanka. #MissWorld2025 #missworldtridenthyderabad #visitindia #missworldsrilanka #MissWorld72, #TelanganaZarurAana, and #Telangana. #missworldsrilanka https://rtb.missworld.com/shortUrl/qrJ5Ygg https://www.facebook.com/share/v/1GGftuM9L3/?mibextid=oFDknk https://www.instagram.com/anudi_gunasekara?igsh=MW1lOGVsaW1xem5tMA==
1y
Miss World Sri Lanka