MISS WORLD SRILANKA 🇱🇰 ANUDI GUNASEKARA ❤

Congratulations Miss Sri Lanka....every Sri Lankans hope...👑👑👑👑👑🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 Thank you to the indians 🇮🇳🇮🇳🇮🇳🇮🇳 for showing love to our Anudi, 💐💐💐💐💐💐 What a nice culture in Telangana., must have this experience one day.... #TelanganaZarurAana ❤❤❤ Anudi Sri Lankan beauty Queen.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 We as Sri Lankans, wish you all the very best. You are well deserved the Crown. We know Thelangana- 🇮🇳 caring you as a sister, and we also inspire to visit Thelangana as it has a rich culture. We love and admire the culture Thelangana has. Also our beauty Queen always mention, she feels Thelangana like home. Our intelligent and beautiful Anudi Gunasekara is keeping Sri Lanka 🇱🇰 , the highest level in the world, through her beauty. We wish her good luck for her journey. #Missworld2025 #ThellanganaZarurAana Miss Cameroon. Beautiful moments of sharing indeed. Keep it up!! 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 #PinkMarathonByIssie #missworld #72missworld #missworldintelangana #beautywithapurpose #bwap #telangana #TelanganaZarurAana #ZarurAana #princesseissie #issieprincesse #cameroon #missworldcameroon #TridentHyderabad #missworldtridenthyderabad

අනුදිට ඔබේ සහයෝගය අත්‍යවශ්‍යම මොහොතයි මේ ‼️ ලෝක රූ රැජිණ තරඟාවලියේ අවසන් හතළිස් දෙනා අතරට ඍජුවම තෝරාපත්වන අවසාන තරඟකාරිනිය තෝරන Multimedia Challenge වටය, මේ වනවිට අතිශය තීරණාත්මක අවදියකට පැමිණ තිබෙනවා. එහි අවසන් අභියෝගය ලෙස, තරඟකාරිනියන් විසින් රූ රැජිණක් ලෙසින් තමන්ගේ මෙතෙක් ගමන පිළිබඳව Miss World App එක තුළ පළකරන ලද පෝස්ටුවට වැටෙන කමෙන්ට්ස් සංඛ්‍යාව අතින්, අනුදිව පරයමින් අනෙක් තරඟකාරිනියන්ගේ පෝස්ට් වලට වැටෙන කමෙන්ට් සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩිවෙමින් තිබෙනවා. එබැවින් ලංකාව නියෝජනය කරන අනුදි වෙනුවෙන් මේ අවස්ථාවෙදී ශ්‍රී ලාංකික ඔබ සැමගේ උපරිම සහයෝගය සහ උත්සාහය අපි අපේක්ෂා කරනවා. තරඟවටය හෙට දින වනතුරු විවෘත බැවින් ඔබ සියළුදෙනාගෙන්ම හැකි පමණ, වැඩි වැඩියෙන් පහතින් දක්වා ඇති පෝස්ටුවට කමෙන්ට් කරන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිනවා. Link: https://rtb.missworld.com/MWHOME/my-miss-world-journey ඔබේ දුරකථනයේ Miss World App එක තිබේ නම්, කෙළින්ම ඇප් එකට පිවිස, Anudi Gunasekara විසින් පළකර ඇති My Miss World Journey යන වීඩියෝවට කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් Web Browser එකක් භාවිතයෙන් මෙය කරන්නත් පුළුවන්. සැ.යු: ලින්ක් එක හරහා යන්නේ නම් ඔබ මුලින්ම ඔබේ Miss World Account එකට log විය යුතුයි. නැතිනම් එය Anonymous comment එකක් ලෙස පළවී approval එකකට යනු ඇත. එනිසා පහසුම දේ කෙළින්ම ඇප් එක හරහා කමෙන්ට් පළ කිරීමයි. අනුදි සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔබගේ සහයෝගය දැක්වීමට ඇති අවසන් සහ වටිනාම අවස්ථාව මෙයයි ‼️ - Copy Admin

1
Comments
anonymous profile image
Powered by RoundtableBuilt on infrastructure designed for real-time media. Learn more at RTB.io.© Roundtable 2026. By using this site you agree to the Terms of Use and Privacy Policy