• Powered by Roundtable
    Sachinthaka Munasinghe
    Sachinthaka Munasinghe
    May 30, 2025, 06:53

    As Miss World 2025 approaches, I extend my warmest wishes to Anudi Gunasekara , who will be representing Sri Lanka on this prestigious international stage in Hyderabad, India on May 31st. Anudi, your journey so far has been nothing short of inspiring. You have already proven yourself to be an exceptional contestant, showcasing a unique combination of elegance, intellect, and unwavering determination - qualities that set you apart on the global platform. Your recent achievements are a testament to your dedication and potential, and they bring immense pride to all of us back home. In a competition that brings together some of the world’s most talented and accomplished young women, I have every confidence that you will shine brilliantly. With your grace, strength, and spirit, you have everything it takes to bring the Miss World crown to Sri Lanka. I would also like to thank the Siyatha Miss Sri Lanka team for recognizing Anudi’s true potential and preparing her so thoroughly to represent our nation with pride and purpose. To all the Sri Lankans who continue to rally around her with love and support - your encouragement matters. Together, let’s stand behind Anudi as she takes this bold step onto the world stage. එලඹෙන මැයි 31 වනදා ඉන්දියාවේ හයිද්‍රාබාද් හිදී පැවැත්වෙන "Miss World 2025" තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගවදින අනුදි ගුණසේකර සොයුරියට, මාගේ උණුසුම් සුභ පැතුම් ප්‍රකාශ කරමි. අනුදි.. ඔබ මෙතෙක් ආ ජයග්‍රාහී ගමන සැබැවින්ම ආස්වාදජනකය. රූපයෙන්, දැනුමෙන් හා හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ කැපී පෙනෙන තරගකාරිණියක ලෙස, ජාත්‍යන්තර වේදිකාවේ දී ඔබගේ විශිෂ්ටත්වය විදහා දැක්වීමට ඔබ දැනටමත් සමත් වී ඇත. Miss World 2025 තරගාවලිය තුල මේ වනවිටත් ඔබ ලබා ඇති ජයග්‍රහණයන් ශ්‍රී ලාංකිකයින් ලෙස අපට මහත් වූ ආඩම්බරයකි. ලෝකයේ ඉහළම මට්ටමේ තරගකාරිණියන් සමඟ තරඟ කිරීමට ඇති මෙම තරගාවලියේ අහියෝගයන්ට සාර්ථකව මුහුණ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් Miss World කිරුළ දිනා දීමේ හැකියාව ඔබ සතු බවට පූර්ණ විශ්වාසයක් මා තුලද ඇත. අනුදි ගුණසේකර නම් සන්නාමය Miss Sri Lanka for Miss World ලෙස තෝරාගෙන, ජාත්‍යන්තර වේදිකාවට සූදානම් කළ Siyatha Miss Sri Lanka සංවිධායක මණ්ඩලයටද මාගේ ආදරණීය ස්තුතිය පුදකරමි. එසේම, මෙතෙක් නොදුටුවිරූ අන්දමේ උනන්දුවකින් හා උද්යෝගයකින් ඔබට ශක්තිය හා ආශීර්වාදය ලබාදෙමින්, ඔබේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන සියලුම ශ්‍රී ලාංකික සහෘදයන්ට මාගේ ගෞරවය හා ආචාරය පුද කර සිටිමි. #MissWorld2025 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

    Wishing you continued success and recognition in all your endeavors. With the Grace and Brilliance of a Telugu Cinema Star, You Bring Great Pride to Sri Lanka. #MissWorld2025 #missworldtridenthyderabad #visitindia #missworldsrilanka #MissWorld72, #TelanganaZarurAana, and #Telangana. #missworldsrilanka

    https://www.instagram.com/anudi_gunasekara?igsh=MW1lOGVsaW1xem5tMA==

    Instagram Instagram

    https://www.facebook.com/share/p/1JNfcvUDxw/?mibextid=oFDknk

    https://www.facebook.com/share/p/1AsDnxm3QC/?mibextid=oFDknk

    https://www.facebook.com/share/v/1GGftuM9L3/?mibextid=D5vuiz

    ImageImageImage

    https://rtb.missworld.com/shortUrl/qrJ5Ygg

    My Miss World Journey ❤️ My Miss World Journey ❤️ Sharing a glimpse of my Miss World journey and my experience at “home away from home” Telangana, India ❤️🇱🇰🇮🇳 Image