reginoldMay 31, 2025
හද ඉපිලෙන සතුට අපෙයි සද හිනැහෙන අයුරු හැඩයි අද දිනයේ ජය නුඹටයි ඒ ලක් මව දිනු කිරුළයි ජයවේවා දියණියේ නුඹට !!! තෙරුවන් සරණයි !!! අනුදි, සුදු දුවේ ඔයා නැතුව අපිට හරි පාලුයි.දිනාගෙන ඔටුන්නත් අරගෙන ඉක්මනට එන්න. මුළු රටම ඔයා ආදරෙන් වැළඳගෙන. ඉතින්,ඔබ අපට ලබා දුන් සතුට, මානසික අස්වැසිල්ල මිල කළ නොහැකි දුවේ. ඔබ වැනි රට ගැන හිතන අවංක දූ පුතුන්ට මේ රට භාර දෙන්න පුළුවන් බය නැතුව. එයයි අපේ නිර්මල පැතුම.ඔබට තෙරුවන් සරණයි. 🇱🇰🇱🇰🇱🇰 Anudi Gunasekara #MissWorld2025 #missworldtridenthyderabad #visitindia #missworldsrilanka #MissWorld72, #TelanganaZarurAana, and #Telangana. #missworldsrilanka
Comments
Powered by RoundtableBuilt on infrastructure designed for real-time media. Learn more at RTB.io.© Roundtable 2026. By using this site you agree to the Terms of Use and Privacy Policy

