reginoldMay 24, 2025
හැමදේටම බැනුම් අහන ගුටි කන, නොකළ වැරදිත් පිළිගෙන , සියල්ල ඉවසා දරාගෙන, රහසින් කඳුළු සලන ආසියාතික සෙනෙහිබර දාසියගේ භූමිකාව උඩු යටිකුරු කිරීමට අනුදිට හැකිවුණා. අපේ රට ජාතිය ආගම දැන ඉගෙන ගෙන, හෙළයාගේ සිරිත් විරිත් හැදියාව ආභරණයක් කොටගත් සුදු දෝනි මැණිකට ජයෙන් ජයම අත් වේවා. මේ මහා සමාජ පරිවර්තනය සිදුකිරීමට ඔබට ශක්තියය ධෛර්ය නිබඳව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි

1
Comments
Powered by RoundtableBuilt on infrastructure designed for real-time media. Learn more at RTB.io.© Roundtable 2026. By using this site you agree to the Terms of Use and Privacy Policy

