Image [https://deweb-519a7.b-cdn.net/post-images/bb638806-cf2e-4a28-ac74-d86b20a6cc45.jpeg] @ANUDI_GUNASEKARA WISH YOU ALL THE BEST ❤💪🇱🇰 අභියෝග රැසක් තියේවි ඔබට..නමුත් සිංහ ලේ ශක්තිය මතින් නැගී සිටින්නට හැකිවේවා... පතන්නම් එක සිතින් එක්ව එක් ජාතියක් විලසින්...❤🇱🇰💪