chanudasiriwardana@MissWorld Do you know, Anudi…❤
You are one of the most exceptional women — not just because of your victories, but because you’ve managed to express your deep love for your motherland in a way that touches the hearts of an entire nation.💪🇱🇰
Your knowledge, intelligence, vision — and above all, your humanity — make you truly extraordinary.🇱🇰💪
Born in a sacred Buddhist city, you are deeply aware of the rare beauty of our little island.❤🙏
You have the limitless ability to showcase to the world the preciousness of the rapidly disappearing Sinhala race, the Buddhist faith, the rare Sinhala language, and the noble history we are born into.💪🇱🇰❤
The Sinhala people once owned an advanced civilization — a greatness that words can barely describe.
That incredible strength, though now confined to history, is your birthright.
Anudi, the wonders of this sacred land are infinite…🙏🇱🇰
From a place that reflects your roots and environment, your triumphs on the world stage are steps forward in our collective victory.
We wish you success —
To conquer the WORLD . 🌍💫
දන්නවද අනුදි…❤
එදා මෙදා තුර හුදෙක් තමන්ගේ ජයග්‍රහණය පමණක් නොවී
තම උපන් බිමටම තහන් තුල වූ දේශප්‍රේමීත්වය මුළු මහත් ජනතාවකගේහදවතට දැනෙන පරිදි හුවා දැක්වීම හැකි වූ අති විශිෂ්ඨතම කාන්තාවක් ඔබ..❤💪
දැනුම , බුද්ධිය සහ ආකල්ප මෙන්ම මනුශ්‍යත්වය අතින් ඔබ අති විශිෂ්ඨයි..👍
බෞද්ධ නගරයක ජන්මයකටම හිමිකම් කියූ ඔබ..
අපේ පුංචි දිවයිනේ අති දුර්ලභත්වය පිළිබඳව හොදින් දැණුවත්..🙏
ලොවෙන් තුරන් වී යනු ලබනඉතාම දුර්ලභ සිංහල ජාතිය , බෞද්ධ ආගම , සහ අති දුර්ලභ සිංහල භාෂාව , උපතින් අපටහිමි අති පෞඩ ඉතිහාසය මේ සියල්ල ලොවක් ඉදිරියේ හුවා දක්වන්නට ඔබට ඇති හැකියාව අපිරිමිතයි..🙏❤
වැළලී ගිය අග්‍ර ගණයේ තාක්ශනයකට හිමිකම් කියන ලද සිංහල ජාතිය..
එය ගැන වදනින් පැවසීමට තරම් නොහැකී..
ඉතිහාසයට පමණක් වු සීමා වු ඒ අති අනර්ඝ ශක්තීන් සියල්ල ඔබට ජන්මයෙන් උරුමයි..👑💪❤
අනුදි
මේ පුණ්‍ය භූමියේ අනර්ඝ වූ හාස්කම් අනන්තයි…🙏
උපන් භුමිය හා සම වු පරිසරයක සිට තරඟ වදින ඔබගේ ජයග්‍රහණය , අප සැමගේ ජයග්‍රණය වෙත පියමනින
ඔබට ජය පතන්නම්….🙏
ලෝකයක් දිනන්නට…🌎👑️💪🇱🇰1y
Miss World
Miss World
Miss World
Miss World