ඔබ අපට ආඩම්බරයක් වන්නේ ඔබ අප රට නියෝජනය කරන නිසාම පමණක් නොවේ.... ඒ ඔබ රැජිණක් වීමේ සියලු දක්ෂතා පරිපූර්ණ කරමින් ලොවක් වසඟ කර අප අමන්දානන්දයට පත් කරවන බැවිනි. ආදරණීය අනුදි ඔබ අපේ රටේ ලදැරියන්ට පමණක් නොව ලෝකයටම ආදර්ශයක් වන රූපරාජිනියන්ගේ ප්‍රතිමූර්තයක් වනු නොඅනුමානයි....

ආදරේ බව පමණක් මෙසේ ඔබ වෙනුවෙන් ගෞරවයෙන් ලියා තබමි.... 💜️💜️💜️
@MWHOME @MWSRIL @anudigunasekara@missrilanka.rta.com
16
Comments
Powered by RoundtableBuilt on infrastructure designed for real-time media. Learn more at RTB.io.© Roundtable 2026. By using this site you agree to the Terms of Use and Privacy Policy

