207,157 Members
•
57,614 Posts
Follow
DiliniWijerathna
DiliniWijerathna@MissWorld
Copied to clipboard
Posts
1
Followers
4
Following
All Channels
MWSRIL
Miss World
MWBOT
Published
Comments
All
Story
Community Post
අනුදි රැජිණියනි...
මේ කුඩා දූපතට බලාපොරොත්තු දැල්වූ සතුට රැගෙන ආ ආදරය උරුම කරගත් ඔබ සබැවින්ම අපට රැජිණියකි... ආදරය ආකර්ශණය පමණක්ම නොව රටේ දැරියන්ට අභිප්‍රේරණයක් වූ උගත් බුද්ධිමත් දක්ෂ දැරියක් වීම අපේ ආදරය පමණක්ම නොව ගෞරවය හදවතින්ම ඔබට පිළිගැන්වීමට අප නොපසුබට වෙමු! අදත් හෙටත් නොවෙනස්ව අපේ රට පමණක් නොව ලෝකයක් බබලවන්නට ඔබට අපේ ආදරය...💜️💜️💜️
Jun 1, 2025
Miss World
අපේ රැජින අනුදි
අද කිරුළ ඔබේ උවද නොවුවද ඔබ අපේ රටේ රැජින වී අවසන්... ඔබට රටක් ලොවක් ජය ගන්නට අපෙන් හර්දයාංගම සුබපැතුම්!🎉️🎉️ #MissWorld #AnudiGunasekara #SriLankaProud #BeautyWithPurpose #BeautyWithPurposeGala #SupportAnudi #MissWorldApp #LKAProud #QueenInAction #TheMissWorldFestival #MakeHistoryLK #PurposeOverPerfection #SaheliLK #WomenEmpowermentSL #Srilanka #Missworld #MissWorldsrilanka #MissworldSL #BWP #Beautywithapurpose #Fyp #Pageants #Pageantlife #BWAP
May 31, 2025
Miss World
අනුදි💜️💜️💜️
#MissWorld #AnudiGunasekara #SriLankaProud #BeautyWithPurpose #BeautyWithPurposeGala #SupportAnudi #MissWorldApp #LKAProud #QueenInAction #TheMissWorldFestival #MakeHistoryLK #PurposeOverPerfection #SaheliLK #WomenEmpowermentSL #Srilanka #Missworld #MissWorldsrilanka #MissworldSL #BWP #Beautywithapurpose #Fyp #Pageants #Pageantlife #BWAP
May 28, 2025
Miss World
Our Queen
Good Luck! #MissWorld #AnudiGunasekara #SriLankaProud #BeautyWithPurpose #BeautyWithPurposeGala #SupportAnudi #MissWorldApp #LKAProud #QueenInAction #TheMissWorldFestival #MakeHistoryLK #PurposeOverPerfection #SaheliLK #WomenEmpowermentSL #Srilanka #Missworld #MissWorldsrilanka #MissworldSL #BWP #Beautywithapurpose #Fyp #Pageants #Pageantlife #BWAP
May 28, 2025
Miss World
Our Queen
#MissWorld #AnudiGunasekara #SriLankaProud #BeautyWithPurpose #BeautyWithPurposeGala #SupportAnudi #MissWorldApp #LKAProud #QueenInAction #TheMissWorldFestival #MakeHistoryLK #PurposeOverPerfection #SaheliLK #WomenEmpowermentSL #Srilanka #Missworld #MissWorldsrilanka #MissworldSL #BWP #Beautywithapurpose #Fyp #Pageants #Pageantlife #BWAP
May 27, 2025
Miss World
ආදර අනුදි💙🇱🇰💜️🇱🇰💙
You are not just a contestent representing our country.... You are the hope of the entire SriLankan nation🇱🇰🇱🇰🇱🇰🇱🇰 Wish you all the very best!✌️✌️✌️ #MissWorld #AnudiGunasekara #SriLankaProud #BeautyWithPurpose #BeautyWithPurposeGala #SupportAnudi #MissWorldApp #LKAProud #QueenInAction #TheMissWorldFestival #MakeHistoryLK #PurposeOverPerfection #SaheliLK #WomenEmpowermentSL #Srilanka #Missworld #MissWorldsrilanka #MissworldSL #BWP #Beautywithapurpose #Fyp #Pageants #Pageantlife #BWAP
May 27, 2025
Miss World
සුරඟන දියණිය අනුදි...💜️
You are just amaizing !💙 #MissWorld #AnudiGunasekara #SriLankaProud #BeautyWithPurpose #BeautyWithPurposeGala #SupportAnudi #MissWorldApp #LKAProud #QueenInAction #TheMissWorldFestival #MakeHistoryLK #PurposeOverPerfection #SaheliLK #WomenEmpowermentSL #Srilanka #Missworld #MissWorldsrilanka #MissworldSL #BWP #Beautywithapurpose #Fyp #Pageants #Pageantlife #BWAP #MissWorld #AnudiGunasekara #SriLankaProud #BeautyWithPurpose #BeautyWithPurposeGala #SupportAnudi #MissWorldApp #LKAProud #QueenInAction #TheMissWorldFestival #MakeHistoryLK #PurposeOverPerfection #SaheliLK #WomenEmpowermentSL #Srilanka #Missworld #MissWorldsrilanka #MissworldSL #BWP #Beautywithapurpose #Fyp #Pageants #Pageantlife #BWAP
May 27, 2025
Miss World
සුන්දර අනුදි...💜️
කෙතරම් චමත්කාරජනක යුවතියක්දැයි මම නැවත නැවතත් ... රැවින් හැකියාවෙන් දැනුමෙන් පිරිපුන් ඔබ ... මේ කුඩා දිවයින ඉහලට ඔසවා තබනු වස් මේ සුවිසල් ලෝකය තුල කුඩා තිත් වැනි අප එකිනෙකාට කළ හැකි දේ කෙතරම්ද යන්න පෙන්වාදෙන පූර්වාදර්ශයක්ම වනු ඇත... ඔබට මට මුළු ලෝකයක් වෙනස් කල නොහැකි බව සැබෑය... අපට හැකි උපරිමයෙන් අප අපේ ලෝකය වෙනස් කිරීමට වඩා යහපත් තැනක් කිරීමට අපේ කොටස උපරිමයෙන් ඉටු කරමු! දයාබර අනුදි ඔබ දිනා අවසන්....
May 26, 2025
Miss World
Gorgeous Queen Anudi
@MWHOME
May 26, 2025
Miss World
Our Queen
May 26, 2025
Miss World
සුරඟන දියණිය අනුදි....
ඇය සුරඟනක්මය...
May 25, 2025
Miss World
සුරඟන දියණිය අනුදි ....
ඇය සුරඟනක්මය.... 💜️💜️💜️
May 25, 2025
Miss World
untitled
May 25, 2025
Miss World
Beauty with a purpose💜️
https://vt.tiktok.com/ZShcmUXH4/ Let woman blead with dignity ! Let's break the taboo💪💪💪 anudigunasakara.rtb@misworld.com @MWHOME @MWSRIL
May 24, 2025
Miss World
අපේ ආදරණීය අනුදි 💜️💜️💜️
සුරඟන දැරිය... රටක් දැයක් පමණක් නොව ලෝකයක් දිනන්නට අපෙන් ඔබට සුබපැතුම්..... @anudigunasakara.rtb@misworld.com @MWHOME @MWSRIL
May 24, 2025
Miss World
Amazing Queen Anudi 🇱🇰🇱🇰🇱🇰
You have already amaized us lovely girl ! ආදරණීය අනුදි... ඔබ දැනටමත් අපට මහා භාග්‍යක් වී අවසන් දියණිය... ඔබ අප දිනා අවසන්... ලෝකය දිනන්නට රටෙන් ඔබට අභිසෙස්.... @anudigunasakara@msworld @MWHOME @MSSRIL
May 24, 2025
Miss World
untitled
May 24, 2025
Miss World
ආදරණීය අනුදි.... 💜️💜️💜️
ඔබ අපට ආඩම්බරයක් වන්නේ ඔබ අප රට නියෝජනය කරන නිසාම පමණක් නොවේ.... ඒ ඔබ රැජිණක් වීමේ සියලු දක්ෂතා පරිපූර්ණ කරමින් ලොවක් වසඟ කර අප අමන්දානන්දයට පත් කරවන බැවිනි. ආදරණීය අනුදි ඔබ අපේ රටේ ලදැරියන්ට පමණක් නොව ලෝකයටම ආදර්ශයක් වන රූපරාජිනියන්ගේ ප්රතිමූර්තයක් වනු නොඅනුමානයි.... ආදරේ බව පමණක් මෙසේ ඔබ වෙනුවෙන් ගෞරවයෙන් ලියා තබමි.... 💜️💜️💜️ @MWHOME @MWSRIL @anudigunasekara@missrilanka.rta.com
May 24, 2025
Miss World
Anudi Gunasekara from Sri Lanka 🇱🇰🇱🇰🇱🇰
It was a truly proud moment when I hear the words "Let woman bleed with dignity". As a citizen of Sri Lanka and as a woman I'm proudly say that the way you stand with your purpose is so encourages...💪💪💪💪 Let's break the taboo!💪💪💪 Wish you all the very best my girl!💜️💜️💜️ Every Sri Lankan woman is standing with you altogether ! 💪💪💪
May 24, 2025
Miss World
Anudi Gunasekara - The Queen who deserves the crown 💜️💜️💜️
She is shaining like the bright sun! 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 So prows to see you are shining girl 💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
May 24, 2025
Miss World
Load more