Logo
Miss World

Sri lanka queen 🇱🇰💗 anudi gunasekara ,best of luck........ mis world 2025💗👑 🇱🇰🇱🇰🇱🇰

bhagyasewwandi@MissWorld profile image
May 30, 2025
Updated May 30, 2025, 08:14

Congratulations Anudi! ජයෙන් ජය වේ අනුදියේ!....... ජය පිරිත් හඬ රැව් දෙනා.. රුවන්වැලි සෑ පින් බිමේ.. අනුරපුරයෙන් නැඟ එනා.. හිරු මඬල ඔබ අනුදියේ!....... ලක් කිරුළ හිස මත දරන්.. පා තබා ලොව වෙත ඉතින්.. දිනවන්න මේ පුංචි මව්බිම.. ඔබට මතු දා වාසනා....... සහේලී ඔබ සෑම දා.. පැතුවෙ සැමටම වාසනා.. දුන්න දිරියෙන් රට පුරා.. සහේලී පදනම නිසා....... නිල් මහනෙල් මලක් සේමයි.. අද අපට ඔබ පෙනෙන්නේ.. ලොවක් සනසා ජය ගන්න හෙට.. සුවඳ දසතම විහිදලා....... රුවන්වැලි සෑ අනුහසින්.. ජයසිරිමා බෝ බෙලෙන්.. ලක් මෑණි හිස සරසවන්නට.. ජයෙන් ජය වේ අනුදියේ!....... 🇱🇰❤️👑

Comments
anonymous profile image
Powered by RoundtableBuilt on infrastructure designed for real-time media. Learn more at RTB.io.© Roundtable 2026. By using this site you agree to the Terms of Use and Privacy Policy