@anudigunasekara @missworldsrilanka @srilanka @anudi
May 22, 2025 6:27 AM
තව නොබෝ වේලාවකින් ඇය අපේ රට වෙනුවෙන් තරග බිමට පිවිසෙනු ඇත...💪 රුව, ගුණ සහ නැණ නුවණ සපිරි ඇයගේ ජයග්රහණය වෙනුවෙන්, ශ්රී ලාංකිකයන් ලෙස අපි හැමෝම ආශිර්වාද එක් කරමු 🙏🙏🙏 උතුම් බුද්ධානුභාවයෙන් ශ්රී සද්ධර්මයේ සත්යානුභාවයෙන් මහා රහතන් වහන්සේලාගේ තේජසින් ඇයට කිරුල හිමි කර ගන්නට සියළු ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 💕😇🙏 මේ උතුම් මව්බිම දිනේවා 😍😍😍 ඇයට තෙරුවන් සරණයි 💕 සියළු දෙවි රැකවරණයි 🙏🙏🙏

14
Comments
Powered by RoundtableBuilt on infrastructure designed for real-time media. Learn more at RTB.io.© Roundtable 2026. By using this site you agree to the Terms of Use and Privacy Policy

