207,154 Members
•
57,610 Posts
Follow
pavarasadares
pavarasadares@MissWorld
Copied to clipboard
Posts
0
Followers
0
Following
All Channels
Miss World
MWSRIL
Published
Comments
All
Story
Community Post
Red alert🚨 Fake profile මේලින්ක් ඒකට ගිහින් හොර පේජ් ඒක රිපෝට් කරන්න. https://www.facebook.com/share/12KtTDqtxJD/
May 30, 2025
Miss World
Anudi ❤️🇱🇰👑
May 30, 2025
Miss World
ඒයා ඒක පටන්ගත්තේ මිස් වල්ඩ් වෙන්නත් කලින් ඉදන් පූංචී කෙල්ලෝ වෙනුවෙන්.
May 28, 2025
Miss World
Even they don't let us to follow anudi
#anudigunasekara #anudi #anudhigunasekara #අනුදිගුනසේකර #MissWorld2025 #missworldsrilanka #missworldtridenthyderabad #MissWorld2025Hyderabad #MissWorld #TelanganaZarurAana #MissWorld2025 #beautywithapurpose #telanganatourism #AnudiGunasekara #MissWorld #misssrilanka #bluewaterlily #missworldsrilanka #MissWorld2025 #anudhigunasekara #MissWorld2025Hyderabad She looks really gorgeous 💓 #MissWorld2025 #misssrilanka #TelanganaZarurAana
May 26, 2025
Miss World
Miss World is becoming the same as international cricket now 😂😂😂 host by them, judge by them and win
#anudigunasekara #anudi #anudhigunasekara #අනුදිගුනසේකර #MissWorld2025 #missworldsrilanka #missworldtridenthyderabad #MissWorld2025Hyderabad #MissWorld #TelanganaZarurAana #MissWorld2025 #beautywithapurpose #telanganatourism #AnudiGunasekara #MissWorld #misssrilanka #bluewaterlily #missworldsrilanka #MissWorld2025 #anudhigunasekara #MissWorld2025Hyderabad She looks really gorgeous 💓 #MissWorld2025 #misssrilanka #TelanganaZarurAana
May 26, 2025
Miss World
ඉදකින්
May 24, 2025
Miss World
https://www.facebook.com/share/v/19ySkQp7ZD/
ඒයා තමා best ම .. #anudigunasekara #anudi #anudhigunasekara #අනුදිගුනසේකර #MissWorld2025 #missworldsrilanka #missworldtridenthyderabad #MissWorld2025Hyderabad #MissWorld #TelanganaZarurAana #MissWorld2025 #beautywithapurpose #telanganatourism #AnudiGunasekara #MissWorld #misssrilanka #bluewaterlily #missworldsrilanka #MissWorld2025 #anudhigunasekara #MissWorld2025Hyderabad https://www.facebook.com/share/v/19ySkQp7ZD/
May 23, 2025
Miss World
ඒයා ඒක පටන්ගත්තේ මිස් ශ්‍රී ලංකා වෙන්න ගොඩක් කාලෙකට කලින්..
ඒයා ඒක පටන්ගත්තේ මිස් ශ්‍රී ලංකා වෙන්න ගොඩක් කාලෙකට කලින්.. කාන්තා බන්ධනාගාර, මෙහෙනින් ආරාම, දුප්පත් පුංචි කෙල්ලෝ ඉන්න පාසල් ඒයා මිස්කරේම නෑ.. ඒයා දිනන්නම ඕන කෙල්ලෙක් ඒච්චරයි #anudigunasekara #anudi #anudhigunasekara #අනුදිගුනසේකර #MissWorld2025 #missworldsrilanka #missworldtridenthyderabad #MissWorld2025Hyderabad #MissWorld #TelanganaZarurAana #MissWorld2025 #beautywithapurpose #telanganatourism #AnudiGunasekara #MissWorld #misssrilanka #bluewaterlily #missworldsrilanka #MissWorld2025 #anudhigunasekara #MissWorld2025Hyderabad
May 23, 2025
Miss World
#මගේආදරඅවනඩුව #anudigunasekara #anudi #anudhigunasekara #අනුදිගුනසේකර #MissWorld2025 #mis
බහුතරයක් කාන්තාවන් හීන වලට බයයි. ඒ බහුතරය හීන වෙත යන අයට ඊටත් වඩා බයයි... බයට වඩා කුහක කම. ඉරිසියාව . " තමන්ට වඩා කෙනෙක් නැහැ " කියලා හිතන මමායනය. අත්පුඩි ගහන්න බැරි නම්, හිනාවෙලා සුබ පතන්න බැරි නම් ඔබ ඔබේ අසනීපය හඳුනා ගන්න . සතුටින් ඉන්න මොනවද ඕනි දූපත් වැසියනි. සුන්දරත්වය දකින්න ඔබේ සිත සුන්දර වෙන්න ඕනි. " මං ගියානම්... ෂුවර් දිනනවා " මගෙ යෙහෙළිය හැමදාම වගේ අංක එකට. " ඉතිං හැංගිලා ඉන්නෙ .යන්න තිබුණනෙ " මාත් වෙනද වගේම මොලේ කූරුගෑවා. " ඇඟ පෙන්නන්න... මේ කුණු කය ..." " ඉතිං කුණු කය නම් පෙන්නුවම මොකෝ " " නෑ ඉතිං ...මැරිලා යන චුට්ටට නටන නාඩගම්" දේශනාව පටන් ගත්තා . " මැරිලා යන චුට්ටට තමන් ගැන හොයලා බලන්නකො එහෙනම් " මාත් මගෙ දේශනාව පටන්ගත්තා . " මං හොයන්නෙ මංගැන තමයි." " එහෙනම් සාපේක්ෂ කතා ඇයි " " නෑ මං කිව්වෙ ..." ඇය වචන හොයනවා. " මේ පේන ඇහෙන දේවල් විඳලා සතුටින් ඉන්න. බොරුවට රඟපාන්නේ නැතිව " " ජීවිතේ තියෙන්නේ හුස්මක දුර " ඇය මගේ වචන වලින් මටම ගහනවා. " ඒක තමයි . විවේචනය කරනවානම් තමන්ව විවෙිචනය කරගන්න " මාත් අතහැරියෙ නෑ. " අපිව අම්මලා හැදුවෙ ලැජ්ජා බයට " " ඒක හොඳයි. හැබැයි වහල් මානසිකත්වයෙන් මිදෙන්න " " මං බයයි ඉදිරිපත් වෙන්න . මමම වගේ නැති අයව මට පේන්න බෑ " ඇය හෙමින් කිව්වා. " එක වගේ දෙන්නෙක් තියා එක වගේ මයිල්ගස් දෙකක් වත් නැති ලෝකෙක අපි ඉන්නෙ " " මං ලස්සන නැද්ද ? " " හැමෝම ලස්සනයි . ලස්සන එකිනෙකාට සාපේක්ෂයි . හැබැයි රූ රැජනක් වෙන්න ලස්සන විතරක් තිබිලා මදි " " එයා දිනනවට මම කැමති නැහැ වගේ " " ගොඩක් අයට එහෙම වෙනවා. සරලයි. ඒකට කියන්නෙ ඉරිසියාව . මට වඩා කෙනෙක් මේ ලෝකෙ නැහැනෙ " " වෙලාවකට මට මාව එපා වෙනවා " " ගොබ්බ අදහස් වීසිකරලා සරල සෞම්‍ය වෙන්න .සතුටින් ඉන්න තමන් හිස් වෙන්න ඕනි. " " ඔයා කැමතිද අර වගේ දුෂ්කර පලාතක ළමයෙක් අපිව පහුකරන් ගිහින් දුක ගැන කතා නොකර ලෝකයටම ආදර්ශයක් වෙනවට " " විශාකා සෝවාන් වෙලත් දරුමල්ලො , දැසිදස්සො පිරිවරාගෙන ලස්සනට ඇදපැළඳ ජීවිතේ වින්දා. අපි බණ පදයක් අහුල ගත්ත ගමන් තමන් වගේ ලෝකයක් හොයනවා. " " ඒ වුණත් මිනිසුන්ගෙ අවධානය ගන්න දුෂ්කර ගමන් මගක් පෙන්නන්න තිබුණා . " " ඔව් ඉතිං වහල් දූපතේ තැනක් තියෙන්නේ යදින , වඳින අයටනෙ " " ඒත් මෙච්චර අගය කරන්න එයාට මොනාද තියෙන්නේ " " මම කැමතිම ඇයගේ ආත්ම අභිමානයට. විශ්වාසයට. රටක් හැටියට අපට නැතිවෙලා තියෙන්නේ අභිමානය. ඔයා වගේ හිතන අය අතලොස්සක් හිටියට ගොඩාක් අය ඇයව අගය කරනවා .ඇයම කියන විදිහට ගැහැණියක් හැටියට ඇය දිනලා ඉවරයි " " ඔව්. හැමෝම කතා කරන්නෙ නම් ඇය ගැන. ඇය මේ විශ්වයට අයිති ආශ්චර්යයක්ද?." " අපි හැමෝම . අපි කවුරුත් විශ්වයේ ආශිර්වාද ? විශ්වයේ ආශ්චර්යය .තමන් ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා. තෘප්තිමත් වෙන්න . අනුන්ව අගය කරන්න පුරුදු වෙන්න . එතකොට හුස්ම ගන්න ලේසියි." " මගෙ හිතේ තමයි ප්‍රශ්නය තියෙන්නේ .මම ඉරිසියයි කියලා මට දැන් පේනවා." " අපේ රටේ මිනිස්සු හීනමානයෙන් පෙලෙනවා. ඒකනෙ හැමෝටම , හැමදේටම, අවමාන කරන්නෙ " " ගැහැණු කියන්නෙ ගැහැණු " " එහෙම නැහැ . දැන් ලෝකෙ වෙනස්." මමත් ගැහැණියක්නෙ. " ඇත්තටම අනුදි ලස්සනයි ." අන්තිමට ඇය කීවා. " අන්නහරි. ඒ වාසනාවට ඉරිසියා කරලා ඔයා ඔයාගෙ හිතමනෙ කිලිටි කරගත්තෙ. අනුන්ගෙ සතුට හරි අනුමෝදම් කරගෙන සතුටින් ඉන්න තරම් කාන්තාව බුද්ධිමත් වෙන්න ඕන. " මාත් කියාගෙන ගියා. " ඔව්. යහපත වැපුරුවාම . අස්වැන්න ලැබෙන්නෙත් යහපතම තමයි. " ඇය මාව වැළඳගත්තා. කඳුළු හරිම හැඟුම්බරයි. ඔබ මුදාහරින හැම සිතුවිල්ලකම වගකීම බාරගන්න ඕනි ඔබමයි. ...ශ්‍රීමතී වල්පොල ...
May 23, 2025
Miss World
We hope,we fight, we support coz we know you can do it
May 23, 2025
Miss World
ඒයා දිනන්නම ඕන කෙල්ලෙක් ඒච්චරයි #anudigunasekara #anudi #anudhigunasekara #අනුදිගුනසේකර #MissWorld2025 #mis
May 23, 2025
Miss World