207,154 Members
•
57,610 Posts
Follow
gayan1995
gayan1995@MissWorld
Copied to clipboard
Posts
0
Followers
0
Following
All Channels
MWSRIL
Miss World
Published
Comments
All
Story
Community Post
Anudi gunasekara👑❤️
අපේ කෙල්ල ඔච්චර රෑන්ක් එකක් දාලා,තිබ්බ ලෙවල් ඔක්කොගෙන්ම උඩින්ම ඉදලා අවසන් 40ට ආවෙ නෑ කියන්නෙ එතනින් එහා කතා කරන්න දෙයක් නෑ 😖 කිසි ලෙවල් එකක දැක්කෙවත් නැති රෑන්ක් එක අහලවත් හිටියෙ නැති උන් ටිකක් 40ට තේරිලා ❌❌ අපේ කෙල්ල දිනලා ඉවරයි 🇱🇰 විතරක් නෙමේ මේ වෙනකන් මිස් වර්ල්ඩ් එකේ තිබ්බ දේවල් එකක් නෑර බලපු ඕන කෙනෙක් දන්නවා උනෙ අසාධාරණයක් බව.දැන් ඕවා කතා කරලා වැඩක් නෑ.අපේ කෙල්ල දැනටමත් දිනලා ඉවරයි.එච්චරයි ‼️ #anudi #anudigunasekara
Jun 1, 2025
Miss World
Anudi
#anudi #anudi
May 31, 2025
Miss World
Anudi
ලෝක රූ රැජිණ වගේ තරඟ ගැන මීට කලින් ලංකාවෙ මේ තරමට කතාබහක් ඇතිවෙලා නෑ. ලෝක රූ රැජිණ ගැන කතාබහක් වෙද්දි මට මතක් වෙන්නෙම අයිශ්වර්‍යාව. එතනින් එහාට ඉංදියාවෙන් උනත් ලෝක රූ රැජිණන් කිහිපදෙනෙක් බිහි උනත් සදාකාලිකවම මගෙ හිතේ හිටපු ලෝක රූ රැජිණ අයිශ්වර්‍යා. ප්‍රියංකා චොප්‍රා, ලාරා දත්තා වගේ අය ඊට පස්සෙ ඉංදියාවෙන් බිහි උන ලෝක රූ රැජිණන් උනාට කවදාවත් අයිශ්වර්‍යාට සසඳන්නවත් මගේ මනසේ ඉන්න ලෝක රූ රැජිණව අයින්කරන්නවත් එයාලට පුළුවන් උනේ නෑ. නමුත් අනුදි ඒක කරා. ලංකාවෙ ලෝක රූ රැජිණ තරගෙට මීට කලින් ගිය අයවත් මම දැනගෙන හිටියෙ නෑ. අඩුම තරමින් බියුටි පැජන්ට්ස් වලට ලංකාවෙන් යන අය ගැන තිබුන සිතුවිල්ලත් අනුදි වෙනස් කරා. ලස්සන සහ අධ්‍යාපනය දෙකම සමබරව තියන ලංකාවෙ සාමාන්‍ය මධ්‍යම පාන්තික ජනතාව නියෝජනය කරන අනුදි බහුතර ලාංකික ජනතාවගෙ බියුටි පැජන්ට්ස් ගැන තිබුන සිතුවිල්ල වෙනස් කරා. ඒ අතරේ විවේචනය කරපු අයත් හිටියා. දරුණු විවේචන තිබුනා. නමුත් බහුතරය සහයෝගය දක්වපු නිසා මල්ටිමීඩියා වටයෙන් දෙවෙනි ස්ථානය ලබාගෙන කියලා දැක්කා. සුබ පැතුම් ලස්සන ලමයෝ. තවම තරඟය ඉවර නෑනෙ. ඉදිරියටම යන්න වාසනාව ලැබෙන්න කියලා නිල් මානෙල් මලට ආදරයෙන් සුබ පතනවා ❤️ ©️නිල්මිණි සමන්තිලක 30/05/2025 #anudi
May 30, 2025
Miss World
Can you predict Miss World Sri Lanka 🇱🇰 Anudi Gunasekara’s placement at Miss World 2025?
https://www.facebook.com/madushanka.gayan.939942 Can you predict Miss World Sri Lanka 🇱🇰 Anudi Gunasekara’s placement at Miss World 2025? Winner / Top 4 / Top 8 / Top 20 / Top 40 #anudi #anudigunasekara #srilanka
May 30, 2025
Miss World
Anudi Gunasekara 🌷🌷 #anudigunasekara
🥰👸🇱🇰එයා ඇත්තටම ලස්සනයි. හදවතින්ම සුබ පතනවා කිරුළ මව්බිමට රැගෙන එන්නට... Anudi Gunasekara . . . . . . #srilanka #followersreels #anudigunasekara #anudi #MissWorld #everyone #reelsfb #Telangana #girls #slgirl #beauty #sinhala #SinhalaSongs #hyderabad #highlights
May 28, 2025
Miss World
Telagana Actress Anudi Gunasekara #MissWorld2025 🇱🇰 #TelanganaZarurAana #hyderabad 🇮🇳🇱🇰👑
Telagana Actress Anudi Gunasekara #MissWorld2025 🇱🇰 #TelanganaZarurAana #hyderabad 🇮🇳🇱🇰👑
May 28, 2025
Miss World
හැමෝම මෙන්න මෙහෙම කරන්න
Multimedia challenge එකෙන් අනුදිව First place ගේන්න තව views ටිකයි ඕනේ කරන්නේ. 🔥Miss World app එක download කරගන්න. Account එකක් හදාගන්න user name,password දීලා. 🔥පහළ photo එකේ රතු පාටින් පෙන්නලා තියෙන search bar එකේ Anudi Gunasekara කියලා type කරලා search කරන්න.එයාව follow කරන්න බෑ දැන් limit කරලා නිසා.ඒකෙ ප්‍රශ්නයක් නෑ. 🔥Search කරන තරමට views වැඩිවෙනවා. 🔥මේක හැමෝටම share කරන්න. 🔥ඒ වගේම දිගටම Fb,instagram,miss world app එක හරහා අනුදිගේ post වලට react ,comment කරන්න. 🔥leaderboard එක click කරාම views ගාන බලාගන්න පුළුවන්. Good luck Srilanka ! Best of luck Anudi Gunasekara ! #anudigunaseka #MissWorld2025Hyderabad #anudigunasekara #anudi
May 28, 2025
Miss World
#MissWorld2025 Sri Lankan Queen 👑
#MissWorld2025 Sri Lankan Queen 👑
May 26, 2025
Miss World
Anudi Gunasekara, #TelanganaZarurAana #Telaga
🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 Anudi Gunasekara, #TelanganaZarurAana #Telagana 🇮🇳 🇮🇳 🇮🇳 #MissWorld #misssrilanka #anudigunasekara #hyderabad #tollywood
May 25, 2025
Miss World
god luck Miss world 2025, Sri Lanka..👑🇱🇰🇱🇰🇱🇰
#anudi #Telangana #MissWorld2025 god luck Miss world 2025, Sri Lanka..👑🇱🇰🇱🇰🇱🇰
May 24, 2025
Miss World