DiliniWijerathna@MissWorld profile image
Jun 1, 2025

මේ කුඩා දූපතට බලාපොරොත්තු දැල්වූ සතුට රැගෙන ආ ආදරය උරුම කරගත් ඔබ සබැවින්ම අපට රැජිණියකි...

ආදරය ආකර්ශණය පමණක්ම නොව රටේ දැරියන්ට අභිප්‍රේරණයක් වූ උගත් බුද්ධිමත් දක්ෂ දැරියක් වීම අපේ ආදරය පමණක්ම නොව ගෞරවය හදවතින්ම ඔබට පිළිගැන්වීමට අප නොපසුබට වෙමු!

අදත් හෙටත් නොවෙනස්ව අපේ රට පමණක් නොව ලෝකයක් බබලවන්නට ඔබට අපේ ආදරය...💜️💜️💜️

1
Comments
anonymous profile image
Powered by RoundtableBuilt on infrastructure designed for real-time media. Learn more at RTB.io.© Roundtable 2026. By using this site you agree to the Terms of Use and Privacy Policy