Powered by Roundtable
gayan1995@MissWorld profile image
gayan1995
Jun 1, 2025

අපේ කෙල්ල ඔච්චර රෑන්ක් එකක් දාලා,තිබ්බ ලෙවල් ඔක්කොගෙන්ම උඩින්ම ඉදලා අවසන් 40ට ආවෙ නෑ කියන්නෙ එතනින් එහා කතා කරන්න දෙයක් නෑ 😖 කිසි ලෙවල් එකක දැක්කෙවත් නැති රෑන්ක් එක අහලවත් හිටියෙ නැති උන් ටිකක් 40ට තේරිලා ❌❌ අපේ කෙල්ල දිනලා ඉවරයි 🇱🇰 විතරක් නෙමේ මේ වෙනකන් මිස් වර්ල්ඩ් එකේ තිබ්බ දේවල් එකක් නෑර බලපු ඕන කෙනෙක් දන්නවා උනෙ අසාධාරණයක් බව.දැන් ඕවා කතා කරලා වැඩක් නෑ.අපේ කෙල්ල දැනටමත් දිනලා ඉවරයි.එච්චරයි ‼️

#anudi #anudigunasekara

1