💖Miss world srilanka එකේ අපේ අනුදි උඩින්ම ඉන්නවා ඒත් miss world එකේ අපේ අනුදි ඉන්නෙ 4 වෙනි තැන ඒක නිසා අපි miss world එකෙන් අපේ අනුදිට වෝට් කරන්න ඕනි...එයාගෙ වෝට් වැඩි කරන්න ඕනි නම් miss world එකේ search bar එකට ගිහින් Anudi Gunasekara කියලා type කරලා ඒක search කරන්න.search කරලා Anudi Gunasekara කියන නම පුලුවන් තරන් tuch කරන්න...ඒකන් අපේ අනුදිගෙ votes වැඩි වෙනවා.🇱🇰❤
1
Comments
Powered by RoundtableBuilt on infrastructure designed for real-time media. Learn more at RTB.io.© Roundtable 2026. By using this site you agree to the Terms of Use and Privacy Policy

