


අපේ අනුදිට ලීඩර්බෝඩ් එකේ ඉහළම තැනට යන්න අපිට මොනවාද කරන්න පුළුවන්? මම Miss World App එක download කරලා ඒකට පෝස්ට් සහ comment දැම්මා. මට දැනගන්න ඕනේ Miss World App එකේ Choose country කියලා කියන තැනට ගිහින්, එකේ Miss World කියන එක විතරක් තෝලරා ඒකේ අපේ අනුදිට දාන post, likes සහ comment වලට ද එයාව ඉදිරියට යැවෙන්නේ, එහෙම නැත්නම් Choose country කියන තැන Miss Sri Lanka කියලා තෝරලා ඒක හරහා like post සහ comments දාන එකට ද? එහෙම නැත්නම් දෙකෙන්ම ද? @everyone @highlight @Following