අනුදිගේ ලකුණු ඉක්මනින් වැඩි කරමු.
May 25, 2025 11:21 AM

Miss world ඇප් එකේ සර්ච් බාර් එකට හැමෝම යන්න...අනුදි ගුණසේකර කියලා සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි ටයිප් කරන්න. ..ඔයාලට පෝස්ට් කොමෙන්ට්ස් වශයෙන් පේනවා. ඒ දෙකම බලලා ආයෙත් search bar එකේ ටච් කරන්න. මෙහෙම තුන් හතර පාරක් ටච් කරන්න. අනු දිගේ ලකුණු බලන් ඉද්දි වැඩි වෙනවා. ..
Comments
Powered by RoundtableBuilt on infrastructure designed for real-time media. Learn more at RTB.io.© Roundtable 2026. By using this site you agree to the Terms of Use and Privacy Policy

