
We, from home , wishing you all the best පුතේ.. Talent සෙම් ටයිට්ල් එකට ගැට බෙරය ගන්න...නරඹන්නන්, විනිශ්චය මණ්ඩලය හොල්ලන්න පුළුවන්.ඔබට එය කළ හැකියි.ඔවුන් බලන්නෙ අපෙ රටේ දේ.නිව්සීලනඩ් ඇඳුම දැක්කා නේද.. ඔබට එය කළ.හැකියි. අපි අපෙ ලස්සන රටේ ඉඳන් ඔබව බලා සිටිනවා. කතාකරන්න අවස්ථාව ක් ලැබුනොත් නිළි රැජින ගැනත් පුංචි ලස්සන දෙයක් කියන්න. ඒ දේවලුත් count venawa ,how human you are inside.. Wishing you all the best දුව.. Love from Sri Lanka.. You can do it..❤️❤️🇮🇳🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰