බර වැඩිවෙයි මැනික උ/ඹට ඒ කිරුළ ... මක් නිසාද යත් සුවහසක් ලාංකිකයන් හිතින් දරනවා පැළද.... අභියෝග එයි වස්තු සිහි කර ගන්න අදහන බුදු දහම... ඒත් මැනික ජේසු පිහිටයි අල්ලා දෙවි පිහිටයි කියාගෙන ඉන්නවා තවත් පිරිසක් ඔයාව ඔසවගෙන..... වාසනාව එයි කියලා විස්වාස කරන්නෑ වස්තු... ඒත් ඔයාගෙ කැපකිරීම් විස්වාස කරනවා අපෙ හදවත... ඔසවන්න ලක් අම්මගෙ ධජය ආඩම්බරකාර ව... ඔයාගෙ විතරක් නෙමෙයි වස්තු ඔය හිසේ පළදින්න හදන්නෙ... සුවහසක් ලාංකීකයන්ගෙ බලාපොරොත්තු වේ කිරුළ... ඉතිං ප්‍රාර්ථනා කරනවා හදවතින් ම ඔයාට ජය... B.M.N.සඳූ බස්නායක ✍️
උපුටා ගැනීම සදු බස්නායක පිටුවෙන්.ඒක හරියට හිතට දැනුණා. ඒ නිසයි පල කලේ
1
Comments
Powered by RoundtableBuilt on infrastructure designed for real-time media. Learn more at RTB.io.© Roundtable 2026. By using this site you agree to the Terms of Use and Privacy Policy

