

අනුදි වෙනුවෙන් අපි 🇱🇰
ඔයාලා දැනටමත් දන්නවා ඇතිනෙ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා අපේ අනුදිව ඍජුවම ටොප් 25 අරගෙන එන්න මිස් වර්ල්ඩ් නිල ඇප් එක භාවිතා කරන විදිහ ගැන. ඒ වගේම අනුදිව ඉස්සරහට ගෙනියන්න, විශේෂයෙන් මල්ටිමීඩියා අංශයෙන් ජයග්‍රහණය කරවලා ඍජුවම ටොප් 25 ගේන්න හොඳ අවස්ථාවක් අපිට තියෙනවා. මේ multimedia challenge එක ආරම්භ වෙන්නෙ අද හෝ හෙට ඉඳලා.මේකෙදි අපි අනුදි සම්බන්ධ පෝස්ට්වල සාමාන්‍යයෙන් දාන අගය කිරීම්, කමෙන්ට්වලට වඩා ජජ් බෝඩ් එක අවධානය යොමුකරන්නෙ අදාළ තරඟකාරිනිය සත්කාරක ප්‍රාන්තය වන තෙළන්ගනා, එහි සංස්කෘතිය ප්‍රවර්ධනය කරන්නෙ කොහොමද එම ප්‍රවර්ධනය තුළින් කොපමණ බලපෑමක් ජනතාව කෙරෙහි ඇතිවෙලා තියෙනවද කියන එක. මේකෙදි අපි මේ දාන කමෙන්ට්ස් තෙළන්ගනා ප්‍රාන්තය, එහි සංස්කෘතික වටිනාකම්, හයිද්‍රාබාද් නගරය වගේම ඔයාලා බලලා තියෙන තෙළිඟු චිත්‍රපට වගේ දේවලුත් සම්බන්ධ කරලා නිර්මාණශීලීව අදහස් දක්වන්නත් අපි වගබලාගන්න ඕනෙ. ඒ වගේම මේ කමෙන්ට්ස් දානකොට තෙළන්ගනා ප්‍රාන්තය ප්‍රවර්ධනය වෙන විදිහෙ හෑෂ්ටැග් එක්ක ඉන්දියන් ධජය භාවිතා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ කමෙන්ට්ස් අනුදිගෙ ෆේස්බුක් පිටුවෙ විතරක් නෙවෙයි. ඇයගෙ ඉන්ස්ටග්‍රෑම් පිටුවෙ, නිල මිස් වර්ල්ඩ් ඇප් එකේ ඇයගෙ පෝස්ට්වලටත් දාන්න ඕනෙ.
අනුදි ගුණසේකර නිල ෆේස්බුක් පිටුව - https://www.facebook.com/share/1FWu6QEB1W/?mibextid=wwXIfr
අනුදි ගුණසේකර නිල ඉන්ස්ටග්‍රෑම් පිටුව - https://www.instagram.com/anudi_gunasekara?igsh=bjAxamYzZ21neGRmවැදගත්ම දෙය තමයි මේ කමෙන්ට්ස්, හෑෂ්ටැග් අපි දාන්න ඕනෙ ඉංග්‍රීසියෙන්. මොකද එතකොට මිස් වර්ල්ඩ් සංවිධානයට වගේම සමස්ත ලෝකයටම අනුදිගෙන් තෙළන්ගනා ප්‍රාන්තයට වුණු ධනාත්මක බලපෑම අපිට පෙන්වන්න පුළුවන්. දැනටමත් අනුදි තෙළිඟු සංස්කෘතිය, ඉන්දියාව සම්බන්ධව කරපු ශූට්ස්, වීඩියෝස් වලට, පෝස්ට්වලට මෙහෙම කමෙන්ට් දාන්න පටන්ගන්න. මේ පහළින් තියෙන්නේ අනුදිගේ ඒ හා සමාන පෝස්ට්වල ලින්ක්.
Facebook Posts 👇
1.https://www.facebook.com/share/p/1HdyRumbWu/?mibextid=wwXIfr
2.https://www.facebook.com/share/r/16ZdPW92gr/?mibextid=wwXIfr
3.https://www.facebook.com/share/r/1BPfKFpnZh/?mibextid=wwXIfr
4.https://www.facebook.com/share/p/16P9kyc1H4/?mibextid=wwXIfr
5.https://www.facebook.com/share/p/1HfUMR6U2H/?mibextid=wwXIfr
6.https://www.facebook.com/share/v/12MneTeM4N5/?mibextid=wwXIfr
7.https://www.facebook.com/share/16TqPco9Xu/?mibextid=wwXIfr
Instagram Posts 👇
1.https://www.instagram.com/p/DGQnPdWCUjs/?igsh=eHdraXE1dWJqZmxl
2.https://www.instagram.com/reel/DHbXxnNiDA-/?igsh=MWZodGp4djJ5a2hkNA==
3.https://www.instagram.com/reel/DILY5UOCvB3/?igsh=NjdicHliajM2aDAz
4.https://www.instagram.com/p/DITwXJ0ig6a/?igsh=b2R0ODVub2swamF5
5.https://www.instagram.com/p/DI4S4QjTAHp/?igsh=amQ2aTIxNHFxMTl5
6.https://www.instagram.com/reel/DJmen7-zSkf/?igsh=MWtpMGQwbXQwc3k3dg==
7.https://www.instagram.com/p/DJmdu3VzzO8/?img_index=2&igsh=MW5ldHFqMHhmbjdobA==
8.https://www.instagram.com/p/DJWhw91zANn/?igsh=eWtsNHN3OXR0Zzhp
චැලේන්ජ් එක පටන්ගන්නකන්ම ඉන්න එපා. අනුදි වෙනුවෙන් තෙළන්ගනා ප්‍රාන්තය සම්බන්ධ කරලා දාන්න පුලුවන් කමෙන්ට්ස්, හෑෂ්ටැග්ස් මෙහි පහළින් දක්වලා තියෙනවා. ඔයාලට පුළුවන් මේවා කොපි කරගෙන තියාගෙන අනුදිගෙ පෝස්ට්වලට කමෙන්ට් කරන්න. ඒ වගේම මේ පෝස්ට් එක යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ මම වෙන වෙනම මේ කමෙන්ට්, හෑෂ්ටැග්ස් දාන්නම් ඔයාලට කොපි කරගන්න පහසුවෙන්න. 👇
Wow Anudi, you shine with such grace—just like a Telugu movie star! Thank you for representing Sri Lanka with love for India and Telangana culture! ✨️🇱🇰 🇮🇳🛕🪔
Anudi, your respect and appreciation for Telangana’s traditions, food, and beauty shows your true heart. We are so proud of you!🍥🇮🇳 🇱🇰 🪷🍛
From Sri Lanka to India, love flows through your smile, Anudi! You make both nations proud with your elegance and cultural harmony.🇱🇰 🇮🇳❤
Anudi, your journey in Telangana is a beautiful example of unity in diversity. Thank you for embracing and promoting this vibrant culture! ✨️ 🇱🇰 🇮🇳🎉👳♂️👳♀️
You look like a real-life Telugu heroine, Anudi! Thank you for spreading so much love and respect for Indian hospitality and culture.🫅🇮🇳 🇱🇰🛕🎊🎉👳🍛🪔
What a queen! You carry Sri Lankan pride and Indian warmth in every step you take. We see your love for Telangana and we support it!🇱🇰 🇮🇳✨️😍🛕🎊👳👳🪔🥁
From biryani🍛 to sarees🥻 to the smiles of Telangana people—you highlight it all with such passion, Anudi! We appreciate your beautiful heart. 👌🇱🇰 🇮🇳❤🛕🌻🪔🥁
Anudi, your bond with Telangana is magical. Thank you India for giving her such a warm welcome—we see it and we celebrate it!😍🫶🙏 🇱🇰 🇮🇳🛕🎊🎉🪷
Anudi is not just a contestant, she’s a bridge of friendship between Sri Lanka and India. Her love for Telangana is pure and powerful!🇮🇳🇱🇰 👫🤝🛕🎊🎉👳🌸🪷
Dear people of Telangana, thank you for hosting our queen Anudi with such care. She is glowing with your love and support!🫶🙏❤🇱🇰 🇮🇳🛕👳👳🪔🥁
Anudi shines bright in Telangana, embracing India’s warm hospitality with grace and pride.🇮🇳 🇱🇰 🫶🤝🛕🎊🎉🎶🥁
From Sri Lanka to Telangana, Anudi carries the spirit of Miss World and honors India’s rich culture.🇱🇰🇮🇳🔅🛕🎉🌻🪷🪔🥁
Thank you Telangana and India for welcoming our queen Anudi with such beautiful hospitality.🤝✨️❤🇮🇳🇱🇰 🛕🎊🎉🎶🥁
Anudi’s love for Telangana and India’s culture is as radiant as her Miss World journey.🫅🇱🇰 🇮🇳🧿🛕🎊🎉🌸🪔🥁
In the heart of Telangana, Anudi feels the warmth of India’s famous hospitality and culture.🇱🇰🇮🇳❤✨️🛕🎊🎉🌻🌸🪷🍛🥁
Miss World’s true spirit shines through Anudi as she honors Telangana and India’s traditions.🛕🎊🎉👳♂️🌾🌻🥁
Anudi’s journey in Telangana shows the power of cultural respect and Indian hospitality.🔅✨️🇮🇳🇱🇰 🛕🎊🎉🥁
With grace and warmth, Anudi celebrates Telangana’s culture and the hospitality of India. 🇮🇳🇱🇰 🤝✨️🛕🎊🎉🌸🪷🍛🥁
Anudi embodies the beauty of Sri Lanka, Telangana’s culture, and India’s loving welcome.🇱🇰🇮🇳❤📿🤝
Miss World Anudi embraces Telangana’s heritage and India’s hospitality with open arms.🤝🕉️🌶️🥨🇮🇳🇱🇰🫅✨️
මේ ඔයාලට භාවිතා කරන්න පුලුවන් හෑෂ්ටැග්ස් 👇
#SriLankaHeartsTelangana
#FromSriLankaToTelangana
#TelanganaWelcomesAnudi
#AnudiCelebratesIndia
#TelanganaAzureQueen
#PearlOfTelangana
#TeluguTalesWithAnudi
#SriLankaToSarees
#NilaAndNizam
#LotusHeartAnudi
#AnudiOfTheDeccan
#CrownedInTelangana
#RoyalSoulInSaree
#GoddessInGolkonda
#FromIslandToEmpire
#AnudiTheCulturalMuse
#EchoesOfAnudiInIndia
#SareeStoriesWithAnudi
#AnudiRisingInHyderabad
#CulturalQueenAnudi
අපේ අනුදි වෙනුවෙන් රටක් විදිහට දක්වන්න පුළුවන් අපේ උපරිම සහයෝගය, ශක්තිය, එකමුතුකම පෙන්වන්න අපි මේක හොඳ අවස්ථාවක් කරගමු. 🤍🇱🇰✨
Special thanks to Malin Kalhara for the comments and hashtag ideas. ✨
The links to Anudi’s posts were sourced from Pamodya Shanilka 's post. ✨
Copied