Vote for Prathibha
Aug 23, 2026 12:20 PM

🇱🇰👑 PEOPLE’S CHOICE ROUND 1 ඡන්ද විමසීම දැන් විවෘතයි! 👑🇱🇰
Miss World Sri Lanka 2026 ප්‍රතිභා ලියනාරච්චිට TOP 40 අතරට එක්වීමට අපේ සහය ලබා දෙමු! ❤️
🗳️ ඡන්දය ලබාදෙන ආකාරය:
1️⃣ 1Zone App එක Download කරගන්න.
Related stories
2️⃣ Miss World තෝරන්න.
3️⃣ Asia & Oceania කලාපය වෙත යන්න.
4️⃣ Prathibha Liyanarachchi යන නාමය සොයන්න.
5️⃣ ඔබගේ ගිණුමට Log In වන්න හෝ නව ගිණුමක් සාදන්න.
6️⃣ ප්‍රතිභා වෙනුවෙන් ඔබේ ඡන්දය ලබා දෙන්න! 🇱🇰❤️
⏱️ ඡන්දය ලබාදීමේ කාල සීමාව නැවත සක්‍රිය වූ සෑම අවස්ථාවකදීම නැවතත් ඡන්දය ලබා දෙන්න!
ඔබ ලබාදෙන සෑම ඡන්දයක්ම වැදගත්. ලොවට ශ්‍රී ලාංකිකයන්ගේ ශක්තිමත් සහය පෙන්වමු! 🇱🇰👑✨
ප්‍රතිභා වෙනුවෙන් ඡන්දය ලබා දෙන්න! ❤️🇱🇰
#MissWorld #MissWorldSriLanka #PrathibhaLiyanarachchi #PeoplesChoice #SriLanka #VoteForPrathibha
Comments
Powered by RoundtableAn AI/DeFi-powered Enterprise Media Operating System. Learn more at Roundtable.io.© Roundtable 2026. By using this site you agree to the Terms of Use and Privacy Policy

