Miss World Sri Lanka 👑🇱🇰 prathiba liyanarachchi will perform today in final Top model competition 🔥🇱🇰
Aug 27, 2026 7:05 AM
✨ අපේ රූ රැජිනට සුබ පැතුම්! Let's Cheers for Miss World Sri Lanka! 🇱🇰👑
73 වැනි ලෝක රූ රැජින (Miss World) තරඟයේ තීරණාත්මක 'Top Model' අවසන් තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන අපේ ආදරණීය ප්‍රතිභා ලියනආරච්චි (Prathiba Liyanarachchi) ට අපගේ උණුසුම් සුබ පැතුම්! 🌟👠
Today is the day! Let's send all our positive energy and love to Prathiba as she walks the final Top Model runway at the 73rd Miss World Festival! 🇱🇰👑
කිරුළ අපේ රටට ගෙන ඒමට ඇයට ශක්තිය හා ධෛර්යය ලැබේවායි මුළු රටම එකසිතින් ප්‍රාර්ථනා කරමු. 🙏❤️
Related stories
🇱🇰 #SriLankaProud #MissWorld #srilanka #prathibaliyanarachchi #topmodel #viralpost 🇱🇰👑

3
Comments
Powered by RoundtableAn AI/DeFi-powered Enterprise Media Operating System. Learn more at Roundtable.io.© Roundtable 2026. By using this site you agree to the Terms of Use and Privacy Policy

