Miss World 2026: Sri Lanka's place in the People's Choice Award 👑🇱🇰

https://missworld.1voting.com/en/candidate/EVENT_ZVtEI/sri-lanka-gwxq

ලංකාව 17 ස්ථානයේ සිට 20 දක්වා ස්ථාන තුනකින් පහළට වැටිලා. අපි අපේ උපරිමව අපේ free vote එක ඇයට ලබා දෙමු. ඔබ එක් වරක් free vote එක ලබා දුන් පසු නැවත පැය 6 කට පමණ පසු නැවත vote ලබාදීමට අවස්ථාව ලැබේ. පෞද්ගලිකව මම පැය 6 කට පස්සේ මට vote කිරීම මතක් වීම සඳහා Alarm එකක් තියාගන්නවා.ඔයාලත් පුළුවන් නම් දවස ඇතුළත Prathibha වෙනුවෙන් vote 2 ක් වත් ලබාදෙන්න උත්සාහ කරන්න. මේක ඔයාල⁣ දන්න කියන හැමෝටම මේ පණිවිඩය යවන්න. අපි අපේ උපරිමයෙන් ඇයට සහයෝගය දක්වමු. කුඩා දූපතක් වන මෙරට ශ්‍රී ලාංකිකයන්ගේ බලය ලොවටම පෙන්වමු.අපිට මෙතනදි ලොකු වෙනසක් කරන්න බැරි වුණත් මේක හැකිතාක් ඔයා දන්න අයට share කරල අපේ උපරිම සහයෝගය ඇයට දක්වන්න පුළුවන්.

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏💪💪

Sri Lanka has dropped by three places, from 17th to 20th. Let's do our absolute best and give her our free votes. Once you cast your free vote, you get the chance to vote again after about 6 hours. Personally, I set an alarm for 6 hours later to remind myself to vote. If you can, try to cast at least 2 votes for Prathibha within the day. Please forward this message to everyone you know. Let me support her to the fullest and show the world the power of Sri Lankans from our small island.Even if we can't make a huge difference on our own, we can still show her our maximum support by sharing this with as many people as possible.

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏💪💪

Comments
anonymous profile image
Powered by RoundtableBuilt on infrastructure designed for real-time media. Learn more at RTB.io.© Roundtable 2026. By using this site you agree to the Terms of Use and Privacy Policy