It's time to Vote 🗳 🇱🇰🇱🇰❤️🇱🇰👑

🇱🇰👑 ශ්‍රී ලංකාවේ ප්‍රතිභා වෙනුවෙන් අපි එකමුතු වෙමු! ❤️‍🔥

Miss World 2026 – People’s Choice Award සඳහා අපේ ශ්‍රී ලංකා නියෝජිත ප්‍රතිභා ලියනාරච්චි 🇱🇰👑 වෙත ඔබේ වටිනා සහයෝගය ලබාදෙමු!

ඔබට දිනකට FREE Vote එකක් ලබාදිය හැකියි. 🙏❤️

📲 Vote කරන ආකාරය:

1️⃣ 1Zone App එක Download කරන්න — සම්පූර්ණයෙන්ම FREE!

2️⃣ App එක Open කර “Miss World 2026” තෝරන්න.

3️⃣ “Asia and Oceania – Round 1” තෝරන්න.

4️⃣ 🇱🇰 Miss Sri Lanka – Prathibha Liyanaarachchi සොයන්න.

5️⃣ පහළට ගොස් ඔබේ FREE VOTE එක ලබාදෙන්න. ❤️

6️⃣ අවශ්‍ය නම් ඔබගේ Google Account එකෙන් සරලව Login විය හැකියි.

7️⃣ 🇱🇰 සෑම දිනකම ඔබේ FREE Vote එක ලබාදෙන්න!

මේ වනවිට ....

1st Place - Cambodia - Votes 45874

15th Place - Srilanka - Votes 1738 🇱🇰

18th Place - India - Votes 1639

🌟 එක් Vote එකක් පොඩි දෙයක් වගේ පෙනුණත්, ශ්‍රී ලංකාවක් ලෙස එකතු වන දහස් ගණනක Vote අපේ ප්‍රතිභාට විශාල ශක්තියක්!

අපේ රටේ නම ලෝක වේදිකාවේ තවත් ඉහළට ගෙන යන්න ඇය දරන මේ උත්සාහයට අපිත් අපේ යුතුකම ඉටු කරමු. 🇱🇰❤️

ශ්‍රී ලංකාවේ ජනතාවනි… ඔබේ FREE Vote එක ප්‍රතිභාට ලබාදෙන්න! 🙏👑

අද Vote කළාද?

👉 හෙටත් නැවත Vote කරන්න! ❤️‍🔥🇱🇰 Siyatha - Miss World Sri Lanka Prathibha Liyanaarachchi

එක් රටක් • එක් හඬක් • එක් සිහිනයක්! 🇱🇰👑

අපි ඔක්කම එකතු උනොත් අපිට මේක WIN කරන්න පුලුවන් ❤️🫂💪 🇱🇰 🇱🇰 🇱🇰

මේක හැමෝටම Share කරන්න. ඔයාගෙ vote එකත් හැමදාම දෙන්න ❤️🙏🌏 මේ අපේ ශ්‍රී ලංකාව වෙනුවෙන් 🫂🌏🇱🇰

#VoteForPrathibha #PrathibhaLiyanaarachchi #MissWorld2026 #MissWorldSriLanka #PeoplesChoice #SriLanka #🇱🇰 #BeautyWithAPurpose

1
Comments
anonymous profile image
Powered by RoundtableBuilt on infrastructure designed for real-time media. Learn more at RTB.io.© Roundtable 2026. By using this site you agree to the Terms of Use and Privacy Policy