Powered by Roundtable
sppksrilanka@MissWorld profile image
sppksrilanka
May 21, 2025

අනුදි අද 1:20 pm Beauty with Purpose ඉවෙන්ට් එකේදි තමන්ගේ සහේලී ප්‍රොජෙක්ට් එක ගැන විනාඩි හතරක ඉදිරිපත් කිරීමක් කරනවා.. අපි හැමෝම සජීවීව ඒ ඉවෙන්ට් එකට සම්බන්ධ වෙමු.. මිස් වර්ල්ඩ් යූ ටියුබ් චැනල් එකේ මේ ඉදිරිපත් කිරීම් සජීවීව විකාශනය කරනවා.. ඒ වගේම ඒ යූ ටියුබ් චැනල් එකේම තියෙන අනුදිගේ පහත වීඩියෝ දෙක නරඹන්නත් අමතක කරන්න එපා.. අනුදිගේ වීඩියෝ දෙක පමණක් නරඹමින් ඇයගේ සහේලී ප්‍රොජෙක්ට් එකට වැඩිම වීවුස් ප්‍රමාණයක් ගන්න අපි උදව් කරමු https://youtu.be/WwMxycwY0l8?si=BUsjwehoitrgL6I6 https://youtu.be/DQfRHfaofdg?si=7gOWU0SLKDjLSIgW Anudi Gunasekara much love ❤️🇱🇰👸🩷

2