Miss World Sri Lanka
80,767 Members
•
7,589 Posts
Miss World Sri Lanka
Miss World Sri Lanka
Follow
Amalnee
tenara@MissWorld
Copied to clipboard
SAVAGE
Posts
1
Followers
2
Following
All Channels
Miss World Sri Lanka
MWHOME
Published
Comments
All
Story
Community Post
VOTE MISS WORLD SRI LANKA🇱🇰❤️🇱🇰
1Zone App එක මඟින් ලෝක රූ රැජින (Miss World) තරඟයේ People's Choice අංශයෙන් අපේ ප්‍රතිභා ලියනාරච්චිට (Prathibha Liyanarachchi) ඡන්දය දෙන්න: 01. App එක Download කරන්න - ඔබගේ ජංගම දුරකථනයේ Google Play Store - https://play.google.com/store/apps/details?id=com.eventista.onezone හෝ Apple App Store - https://apps.apple.com/us/app/1zone/id6743524521 වෙත ගොස් 1Zone App එක ඩවුන්ලෝඩ් කර, Google හෝ ඊමේල් ගිණුමකින් Register වන්න. 02. Miss World 2026 තෝරන්න - App එක විවෘත කර එහි ඇති Voting (ඡන්දයදීමේ) කොටසට ගොස් Miss World 2026 (Round One) යන්න ක්ලික් කරන්න. 03. Asia & Oceania කලාපයෙන් ප්‍රතිභා සොයන්න - එහි ඇති කලාප අතරින් Asia & Oceania (ආසියා සහ ඕෂනියා) කලාපය තෝරා, එහි "Sri Lanka" හෝ "Prathibha" යන නම සොයාගන්න. 04. Free Vote බොත්තම ඔබන්න - ඇයගේ නම ඉදිරියෙන් ඇති Vote බොත්තම ඔබා Free Vote (නොමිලේ ඡන්දයදීම) යන්න ක්ලික් කර ඡන්දය තහවුරු කරන්න. සැම පැය කිහිපයකට වරක්ම App එකට පැමිණ ඔබට නොමිලේ නැවත නැවතත් ඡන්දය ප්‍රකාශ කළ හැක.
Aug 22, 2026
Miss World Sri Lanka