PrinceMalal@MissWorld profile image

PrinceMalal

PrinceMalal@MissWorld
Copied to clipboard
Posts
0Followers
0Following

Miss World - The World Ambassador Anudi Gunasekara

අලුත් ලංකාවට නව මුහුණක් එකතුකරමින් මිස්ව'ර්ල්ඩ් නියෝජනයට ඔබගේ තේරීමත් ඔබට සාධාරණයක් රටෙන් විනිශ්චය කර ඇති බවත් රට යන අත සාධාරණව දියුන දෙසට දිශාව වෙනස් කරමින් යන ගමනත් අතර අන්‍යොන සම්බන්ද තාවයක් ඇති දැයි හැඟේ. ඔබගේ ජයග්‍රහණයට අපගේ ප්‍රාර්තනාවන් එකතු කරන අතර ඊළඟට මුලු ශ්‍රී ලංකාවම රැගෙන නැවත වතාවක් ලෝකය තරණය කිරීමට එක අවුරුද්දකට නොව, ලොව බලවත් තානාපතිනියක් ලෙස කිරුල රැගෙන යන්නටත් ඔබගේ සියලු සිහින සැබෑවේවායි ප්‍රතන කරමු !It seems that there is a correlation between your choice to represent Miss World by adding a new face to the new Sri Lanka and the country's fair judgment and the journey that the country is taking towards a fair and progressive direction. We add our prayers for your victory and we hope that next time you will take the whole of Sri Lanka and travel the world again, not just for one year, but also to carry the crown as a powerful ambassador to the world and may all your dreams come true!Кажется, есть связь между вашим выбором представлять Мисс Мира, добавив новое лицо к новой Шри-Ланке, и справедливым суждением страны и тем путем, который страна идет к справедливому и прогрессивному направлению. Мы присоединяем наши молитвы за вашу победу и надеемся, что в следующий раз вы возьмете с собой всю Шри-Ланку и снова объездите мир, не только на один год, но и пронесете корону в качестве могущественного посла в мире, и пусть все ваши мечты сбудутся!
1y
Miss World Sri Lanka