ඓතිහාසික මොහොතක් 🇱🇰 72nd Miss World තරගාවලියේ Multimedia Challenge අභියෝගයේ ආසියාවෙන් පළමු අනුශූරතාව දිනා ගනිමින් Siyatha Miss World Sri Lanka 2024 ජයග්‍රාහී අනුදි ඉතිහාසයට එක් වෙයි. මෙමෙ කඩයිමට ළඟා වූ පළමු ශ්‍රී ලාංකිකයා ඇයයි, සැබවින්ම ඓතිහාසික මොහොතකි. අනුදි ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් 🇱🇰 - - #MissWorld2025 #AnudiGunasekara #SriLankaProud #TalentFinalsTonight #BeautyWithPurpose #SupportAnudi #MissWorldLive #MW2025TalentFinal #TuneInTonight #LKARepresent #MakeHistoryLK #Srilanka #Missworld #MissWorldsrilanka #MissworldSL #BWP #Beautywithapurpose #Fyp #Pageants #Pageantlife #BWAP

9
Comments
Powered by RoundtableBuilt on infrastructure designed for real-time media. Learn more at RTB.io.© Roundtable 2026. By using this site you agree to the Terms of Use and Privacy Policy

