Logo
Miss World

The pride of your nation of resilience Miss Sri Lanka! 🇱🇰

ErandiJayasinghe@MissWorld profile image
May 23, 2025

ඔරොත්තුදීමේ ජාතිය : The nation of resilience! Anudi Gunasekara ඔබ ලෝකය ඉදිරියේ අපව හඳුන්වා දුන්නේ ඒ ලෙසින් : That's how you introduced us to the world. අනුදි head to head වටයෙන් ආසියාවේ හොඳම පස් දෙනා අතරට පත්වන්නේ එම ජයග්‍රහණය ලබාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමින්. එමෙන්ම head to head සහ talent round යන දෙකෙහිම ආසියාවේ එකම නියෝජනය ඇය ලෙසින් තරගයේ ඉදිරියට යෑමට ඇය අවස්ථාව උදාකරගන්නවා. සැබැවින්ම එය කැපවීමෙන් ඇය උදාකරගත් අවස්ථාවක්! ඉතින් ඔබ : therefore you, ඔබේ ඔරොත්තු දීමේ හැකියාව ඇති ජාතියේ හි ආඩම්බරයයි : You are the pride of your nation of resilience ආදරෙයි : much love මං එරන්දි

Miss World #anudigunasekara #MissWorld2025 #misssrilanka

9
Comments
anonymous profile image
Powered by RoundtableBuilt on infrastructure designed for real-time media. Learn more at RTB.io.© Roundtable 2026. By using this site you agree to the Terms of Use and Privacy Policy