Powered by Roundtable
PSSP@MissWorld profile image
PSSP
May 21, 2025

ලංකාවෙ අපි හැමෝගෙන්ම ඔබට උණුසුම් සුබ පැතුම් අනුදි !! අවසන් වටයත් ජයග්‍රහණය කරමින්, යළිත් වරක් ඉතිහාසය අළුත් කිරීමට ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා! ♥️💜❤️💚🇱🇰 ලෝකයක්, ලංකාව දෙසට නෙත් යොමු කරවූ රජරටින් ආ කුමරිය..

ස්තූතියි අනුදි.. විනාඩි 5ක් ඇතුලේ ලෝකයා ඉස්සරහ මේ තරමට ලංකාව කියන අපි ජීවත් වෙන චූටි රට ඉහලින්ම ඔසවා තැබුවට! ජය! ඇත්තටම ඔයා අපේ හදවතේ අපේ කුමරිය අනුදි ඔයා දිනලා ඉවරයි . 👑💙💛🤎

අපේ හදවතින් 💚❤️💜♥️ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 Our princess. Anudi Gunasekara Good luck !🇱🇰♥️👑

3