Powered by Roundtable
DiliniWijerathna@MissWorld profile image
DiliniWijerathna
May 26, 2025

කෙතරම් චමත්කාරජනක යුවතියක්දැයි මම නැවත නැවතත් ... රැවින් හැකියාවෙන් දැනුමෙන් පිරිපුන් ඔබ ...

මේ කුඩා දිවයින ඉහලට ඔසවා තබනු වස් මේ සුවිසල් ලෝකය තුල කුඩා තිත් වැනි අප එකිනෙකාට කළ හැකි දේ කෙතරම්ද යන්න පෙන්වාදෙන පූර්වාදර්ශයක්ම වනු ඇත...

ඔබට මට මුළු ලෝකයක් වෙනස් කල නොහැකි බව සැබෑය... අපට හැකි උපරිමයෙන් අප අපේ ලෝකය වෙනස් කිරීමට වඩා යහපත් තැනක් කිරීමට අපේ කොටස උපරිමයෙන් ඉටු කරමු!

දයාබර අනුදි ඔබ දිනා අවසන්‍....

9