Powered by Roundtable
Sam2525@MissWorld profile image
Sam2525
May 30, 2025

සිසිලැලි මීදුමේ සෙරෙන, අරුණෝදයවන් අපේ අරුමුණුකාර දුව අනුදි, ලෝකයේ ගොඩක් හදවත දිනාගෙන ඉදිරියට පියඹයි. 🌿 සන්සුන් විහාර, දාගැබ්, පන්සැල්, පල්ලි සහ කෝවිල් මැදින් පිරුණු ශක්තිය ඇයට, රටේ ආලෝකය පිරුණු සිහිනක් රැඳී ඇත, ඇගේ මවින්ද, පිනින්ද ආශීර්වාදයෙන්, අපේ මුවින්ද, පිනෙන්ද, නිකුත්වන්නවු ආශීර්වාදයෙන් ඇය දිවුරුම් කරයි සිතන්න සැමවිටම “මම ජයගන්නේ crown එක, මටත්, මවටත්, රටටත්!” 🙏🏽

ඔබ සැමට සුබ දවසක් වේවා! 🙏🏽

#අනුදිගුණසේකර #MissSriLanka #MissWorld2025 #RajaRataBlessings #AnuradhapuraSecret #SriLankaToTheWorld #SaheliProject #IslandPride #SriLankaRising #TogetherForAnudi #SriLankaForever

2