

Miss World App හි නවතම යාවත්කාලීන කිරීමට අනුව Leaderboard එකේ හතරවන ස්ථානයටත් Followers ප්‍රමාණය දස දහස (10 K) ඉක්මවා යාමටත්, Miss World වෙබ් අඩවිය අනුව Trending Contestants අතුරින් අංක එකට පැමිණීමටත් හැකිවී තිබෙනවා.. Anudi Gunasekara සුභ පැතුම්. ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා.. 🫶🇱🇰💜👸 72 nd Miss World representer Anudi Gunasekara becomes as Top of Trending Contestants in the Miss World Pageant. Also, she gained 10 K followers and became to 4th in leaderboard rankings. #MissWorld #misssrilanka2024 #72ndMissWorld #anudigunasekara #missworldsrilanka #MissWorld2025 #thelangana #thelangana #misssrilanka

