Powered by Roundtable
Tamila@MissWorld profile image
Tamila
May 23, 2025
Updated at May 23, 2025, 16:29

ලස්සන පුංචි නිල් මහනෙල් මල දිනන්න අපි වෙනුවෙන්...පුංචි මුතු ඇටේ ඉන්න දරාගැනීමේ ඉනිපෙතට ගිය කාන්තාව වෙනුවෙන්, මව්වත්කමේ ඉනිපෙතට ගිය අම්මාවරුන් වෙනුවෙන්, සහෝදරත්වයේ ඉනිපෙතට ගිය සහෝදරියන් වෙනුවෙන්, දාරකත්වයේ ඉනිපෙතට ගිය දියණිවරු වෙනුවෙන් මිත්‍රත්වයේ ඉනිපෙතට ගිය මිතුරියන් වෙනුවෙන්.......දිනන්න...ජය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

3