• Powered by Roundtable
    gayan1995@MissWorld
    May 28, 2025, 01:09
    Image

    Multimedia challenge එකෙන් අනුදිව First place ගේන්න තව views ටිකයි ඕනේ කරන්නේ. 🔥Miss World app එක download කරගන්න. Account එකක් හදාගන්න user name,password දීලා. 🔥පහළ photo එකේ රතු පාටින් පෙන්නලා තියෙන search bar එකේ Anudi Gunasekara කියලා type කරලා search කරන්න.එයාව follow කරන්න බෑ දැන් limit කරලා නිසා.ඒකෙ ප්‍රශ්නයක් නෑ. 🔥Search කරන තරමට views වැඩිවෙනවා. 🔥මේක හැමෝටම share කරන්න. 🔥ඒ වගේම දිගටම Fb,instagram,miss world app එක හරහා අනුදිගේ post වලට react ,comment කරන්න. 🔥leaderboard එක click කරාම views ගාන බලාගන්න පුළුවන්. Good luck Srilanka ! Best of luck Anudi Gunasekara ! #anudigunaseka #MissWorld2025Hyderabad #anudigunasekara #anudi